තව මාස 02 කින් රටටම ඩොලර් ගේන සුබ ආරංචියක්..වැඩේ හරිගියොත් සියලු ප්‍රශ්න ඉවරයි.(VIDEO)

Sri Lanka
By Aruna Nov 17, 2022 07:09 AM GMT
Report

ඉදිරි මාස දෙකක කාලය තුල ස්ථිර වශයෙන්ම මෙරට තුළ ගංජා නීතිගත කරන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

ඉන්පසු ගංජා අපනයනය කරමින් විදේශීය විනිමය ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කරන බව හෙතෙම පවසයි.

සංවාදයකට එක්වෙමින් ඔහු පෙන්වා දෙන්නේ සංචාරක රාජ ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ද ඇයට නිශ්චිත වැඩපිළිවෙලක් නොමැති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now