බවලතුන්ට තනි පංගලමේ යන්න.. අපුරුයි.. ලංකාවට ලැබුණ මේ තැන..

Sri Lanka Latest Headlines Decision Making
By krishani Apr 03, 2024 10:46 AM GMT
Report

කාන්තාවන්ට තනිවම ලොව සංචාරය කළ හැකි හොඳම රට ලෙස ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ ටයිම් අවුට් සගරාව නම් කර ඇත.

බවලතුන්ට තනි පංගලමේ යන්න.. අපුරුයි.. ලංකාවට ලැබුණ මේ තැන.. | Sri Lanka Is A Country Women Can Travel Alone

ඒ අනුව කාන්තාවන් තනියම ලොව පුරා සංචාරය කිරීමේ ප්‍රවනතාවක් මේ වන විට දක්නට ලැබෙන බව ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.

කෙසේ වෙතත්, විශේෂයෙන් කාන්තාවන්ට කිමිදීමේ සුදුසුම ස්ථාන ශ්‍රී ලංකාවේ පවතින බව ද එම අදාළ වාර්තාවේ දැක් වේ.