නිදහස් පක්ෂය විනය ක්‍රියාමාර්ග රිවස් කරයි

Srilanka Freedom Party Maithripala Sirisena Sri Lanka
By Sewvandhi Jun 12, 2023 11:23 AM GMT
Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අමාත්‍ය ධුර සහ රාජ්‍ය අමාත්‍ය ධුර භාරගත් නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහින්ද අමරවීර මහතා ඇතුළු 6 දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම තාවකාලිකව නතර කර තිබෙනවා.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගොනුකර ඇති නඩුවක් මේ වනවිටත් විභාගය වීම ඊට හේතුව බවයි වාර්තා වන්නේ.