විදුලිබල පනතට කරන්න යන දේ මෙන්න.
                                    
                    Parliament of Sri Lanka
                
                                                
                    Dinesh Gunawardena
                
                                                
                    Government Of Sri Lanka
                
                                                
                    Ceylon Electricity Board
                
                                                
                    Sri Lanka Electricity Prices
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    ශ්‍රී ලංකාව විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය ලබන මස 6 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා එදින පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වෙන් කර ඇත.
මේ අතර ජනාධිපතිවරණය නියමිත දිනට පවත්වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාවද ප්‍රකාශ කර ඇති බවත්, සැප්තැම්බර් ඔක්තෝබර් මාස දෙක අතර මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
..................................................