පරිස්සමෙන් අවුරුදු දෙකක් බෙහෙත් දුන්න හොර දොස්තර අල්ලයි..

By Sithumi Jul 01, 2023 03:16 PM GMT
Report

ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස වසර දෙකක් රෝගීන්ට ප්‍රතිකාර කළ පුද්ගලයා අත්අඩංගුවට වෘත්තියෙන් ලියාපදිංචි වෛද්‍යවරයකු බව හඟවමින් වසර දෙකක් පුරාවට රෝගීන්ට ප්‍රතිකාර කළ නීති විරෝධී වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු උස්වැටකෙයියාව ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළදි කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සතුව ව්‍යාජ ලෙස සකස් කළ සුදුසුකම් සහතික රැසක් සහ නිල මුද්‍රාවක්ද හමුව ඇති අතර ඔහු මීට පෙර වෛද්‍යවරයකු යටතේ සේවය කළ 55 හැවිරිදි කොළඹ ආමර් වීදිය ප්‍රදේශයේ පදිංචි කරුවකු බවයි පොලිස් විමර්ශන වලදි අනාවරණය වී ඇත්තේ.