දිය නාමින් සිටි දරුවෙකුට කිඹුලෙක්ගෙන් වුන හදවත් සංවේදී කරන කණගාටුදායක සිදුවීමක්..

sri lanka child Attack crocodile trending news Sri lanka sinhala news
By krishani Apr 12, 2022 04:19 AM GMT
Report

ගල්කිරියාගම - මානේරුව රඹවැවේ දිය නාමින් සිටි දරුවන් තිදෙනෙකුගෙන් එක් දරුවෙකු ව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබේ.

ඊයේ (11) දහවල් මෙම ළමුන් තිදෙනා දිය නාමින් සිටි අවස්ථාවේ එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අනතුරට පත් වී ඇත්තේ මානේරුව, නෑගම්පාන ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි දරුවෙකි.

කිඹුලා ඩැහැගෙන ගිය දරුවා සෙවීමේ කටයුතු නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join