ශ්‍රී ලංකා රජය තවත් දැවැන්ත ණයක් ඉල්ලයි - තානාපතිගෙන් ප්‍රකාශයක්..
economic
China
Sri Lanka
loan
Ki srng hong
By Sewvandhi
ශ්‍රී ලංකා රජය, චීනයෙන් ඩොලර් බිලියන 01ක ණය මුදලක් සහ ඩොලර් බිලියන 1.5ක ණය ආධාරයක් ඉල්ලා ඇති අතර එම ඉල්ලීම සලකා බලමින් පවතින බව කොළඹ චීන තානාපති කී සෙන්හොංග් මහතා පවසනවා.
මේ වනවිට කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පැවත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී තානාපතිවරයා මේ බව සඳහන් කළා
........................................
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |