ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නියම කළ දඩය..

Cricket Sri Lanka Cricket
By krishani Jun 11, 2022 12:13 AM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් නියම කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ(10) නිවේදනය කළේය.

ඒ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති දෙවන විස්සයි විස්ස තරගයේ දී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නොතිබීම නිසා ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join