ලොස් නැතුව වියදම් කරන ක්‍රිකට් බෝඩ් එකේ සිංහ කොඩිය. - (VIDEO)

Cricket Sri Lanka Cricket Sri Lanka
By Wayomi Nov 09, 2023 12:01 PM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව අද දිනයේ දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතව තිබුණ ද ක්‍රිකට් ආයතනයට යන පිවිසුම් මාර්ගය වසා දැමීමත් සමඟ එය ඇනහිට තිබුණා.

කෙසේ වෙතත් ඒ අතරේ ක්‍රිකට් ආයතනයේ ඉහළින් ලෙලදෙන සිංහ කොඩිය අපගේ කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසින්,

"ලොස් නැතුව වියදම් කරන ක්‍රිකට් බෝඩ් එකේ සිංහ කොඩිය."