ශ්‍රී ලංකාව තවත් විශාල ණයක් ඉල්ලයි..
India
Sri Lanka
loan
economic crisis
S Jayashankar
By Sewvandhi
අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණය පහසුකමක් ඉල්ලා ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
2020 ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලංකාව සතු විදෙස් විනිමය සංචිත 70%කින් පමණ පහළගොස් ඇති බව එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වනවා.
එම හේතුවෙන් මේ වනවිට ඩොලරයට සාපේක්ෂව රුපියල පාවීමට ඉඩහැර ඇති අතර එබැවින් රුපියල දැඩි ලෙස බාල්දු වෙමින් පවතිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |