හදිසි දැනුම්දීමක්..රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට නියෝගයක්..
Sri Lanka Army
Sri Lanka Police
Sri Lanka Navy
Sri Lanka Air Force
By Aruna
මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇතැයි කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පවසනු ලැබුවා.
හතළිස්වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනත යටතේ 12 වගන්තියේ පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව, අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.