ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බංග්ලාදේශය ගත් තීරණය මෙන්න.

Sri Lanka Political Bangladesh
By Aruna Dec 28, 2021 08:20 AM GMT
Report

බංග්ලාදේශය විසින් මෙරටට ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය පහසුකම ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ තවත් මාස තුනකින්.

ශ්‍රී ලංකාව විසින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

මුල්‍ය හුවමාරුව හෙවත් ස්වැප් පහසුකම යටතේ ශ්‍රී ලංකාව මෙම ණය මුදල ලබාගෙන තිබෙනවා.

එය මෙරටට කොටස් තුනකින් ලබා දී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now