ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගය ගැන විශේෂ දැනුම්දීමක්..

Cricket Sri Lanka Cricket Afghanistan Cricket Team ICC Men
By Aruna Jan 19, 2024 02:20 AM GMT
Report

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන ක්‍රිකට් තරග පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ එම තරග සංචාරයට ටෙස්ට් තරගයක්, එක්දින තරග 03ක් සහ T20 තරග 03ක් ඇතුළත්ව ඇත.

වැඩිවිස්තර දැනගන්න මීට අදාලව නිකුත් කළ නිවේදනය පහතින්,

Sponsored By Sarrita Jewellery

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගය ගැන විශේෂ දැනුම්දීමක්.. | Sri Lanka And Afghans Cricket Match

Gallery