හෙට සිට මුළු රටටම සුබ ආරංචියක්..

Sri Lanka
By Aruna Dec 15, 2022 04:04 AM GMT
Report

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු දින 74කට පසු මෙම මස 16 වැනිදා සිට යළි ආරම්භ කරන බව ඛණිජ තෙල් සංස්ථාව පවසනවා.

බොර තෙල් මෙට්‍රික් ටොන් 90,000ක් රැගත් නැවක් කොළඹ වරායට පැමිණ ඇති අතර එය මේ වන විට ගොඩ බාන බව ද සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now