බොනට් එක උඩ ගිය ස්පයිඩර්මෑන්ට සිදු වූ වින්නැහිය.
                                    
                    India
                
                                                
                    World
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    කාර් බොනට් එකක් මත ස්පයිඩර්මෑන් ඇඳුමින් සැරසී ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඉන්දියාවේ ද්වාරකා ප්‍රදේශයේදීයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණු පැමිණිල්ලකට අනුව වන අතර ස්පයිඩර්මෑන් ඇඳුමින් සැරසී සිටි පුද්ගලයා 20 හැවිරිදි වියේ පසු වන අතර එම මොටර් රථය පැදවු 19 හැවිරිදි පසු වන බවයි වාර්තා වන්නේ.
අනතුරුදායක ලෙස රිය පැදවීම, ආසන පටි පැළඳ නොසිටීම යන චෝදනා ඔවුන්ට එල්ල වී තිබෙනවා.