සීමා සහිතව කංසා ළඟ තබාගැනීමට ලැබුණු විශේෂ අවසරය මෙන්න.

Germany
By Wayomi Feb 25, 2024 10:14 AM GMT
Report

කංසා ග්‍රෑම් 25ක් තම සන්තකයේ තබාගැනීමට ජර්මානු පාර්ලිමේන්තුව අවසර ලබා දී තිබෙනවා.

එම අවසරය හිමි වන්නේ වැඩිහිටියන්ට පමණයි.

නීති විරෝධී ක්‍රම මගින් සිදුවන කංසා වෙළෙඳාම දුර්වල කිරීම සහ තරුණයින්ට එමගින් වන බලපෑම අවම කිරීම මෙහි අරමුණ බවයි ජර්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.