සංවිධානාත්මක අපරාධ කල්ලි මර්ධනයට විශේෂ පියවරක්
Crime
Latest Headlines
Ananda Wijepala
Sinhala news
By R.rishma
රට තුළ සිදුවන අපරාධ සහ වෙඩි තැබීම් වැළැක්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් 15ක් ක්‍රියාත්මක වෙමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් වසරේ මේ දක්වා වෙඩිතැබීම් 75ක් සිදු කර ඇති බවයි.
ඉන් පුද්ගලයන් 40දෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් 43දෙනෙක් තුවාල ලබා තිබේ .