සෞඛ්‍ය අංශවලින් ජනතාවට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Ministry of Health Sri Lanka
By krishani Jun 10, 2022 06:45 AM GMT
Report

කිසියම් පුද්ගලයෙකුට උණ, ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වන බව ජාතික බෝවන රෝග මධ්‍යස්ථානයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

උණ හෝ ඇඟපත වේදනාව තිබේනම් පැරසිටමෝල් හැර අ‌නෙකුත් වේදනා නාශක ලබා නොගන්නා ලෙස මෙන්ම ඉක්මනින් රුධිර පරීක්ෂාවක් සිදුකර ගන්නා ලෙසත් වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටීයි.

ඩෙංගු ‌රෝග ව්‍යාප්තිය මෙරට ඉහළ ගොස් තිබෙන අතර ගත වූ දින 08 තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,500කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join