රැකියා කරන සහ සොයන අයට මෙන්න සුපිරි රැකියා අවස්ථාවක්..සුදුසුකම් තියෙන අය 28ට පෙර අයදුම් කරන්න.

Parliament of Sri Lanka Sri Lanka Politician Sri Lanka
By Aruna Nov 14, 2022 05:41 AM GMT
Report

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් ලෙස පත් කිරීම සඳහා සලකා බැලීමට අදාලව අයදුම් කිරීමට මේ දින වල ඔබට සුපිරි අවස්ථාවක් උදාවී තිබෙනවා.

ඒ අනුව පොදු හෝ වෘත්තීය ජීවිතය තුළ කැපී පෙනෙන සහ කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවන කීර්තිමත් සහ අවංක පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

මෙහිදී අයදුම් පත් භාරගන්නා අවසන් දිනය 2022 නොවැම්බර් මස 28 වන දා දක්වා අවස්ථාව ලබාදී තිබේ.

මීට අදාල නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery