ජනපති විසින් හදිසියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ..
Sri Lanka
Political
Gotabaya Rajapakshe
Spacial gazette
By Aruna
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අංශ රැසකට අදාලව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙලෙස අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ, රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ අනෙකුත් සමාන ආයතනවල රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් විදුලිය සැපයීම සහ සියලුම සේවාවන් යන අංශයන්ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |