රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ..

Sri Lanka Politician Sri Lanka New Gazette
By Aruna Oct 27, 2022 01:48 AM GMT
Report

පෞද්ගලික සහ රාජ්‍ය සමාගම් ලියාපදිංචි කිරීම සඳහා අය කරන ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව අදාළ සමාගම් පනත යටතේ එන තවත් ගාස්තු කිහිපයක් සංශෝධනය කරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

එම ගැසට් පත්‍රය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery