ජනපති ගෝඨාභය හදිසියේ අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කරයි..එම නිවේදනය මෙන්න.

Gotabaya Rajapakshe Defence ministry Spacial gazette
By Aruna Mar 09, 2022 04:28 AM GMT
Report

අමාත්‍යාංශ කිහිපයක විෂය පථය සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල විෂය පථයන් මෙසේ සංශෝධනය කර ඇත.


අදාළ ගැසට් නිවේදනය මෙසේය. සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGallery