"මම කෙල්ලෝ ගොඩක් එක්ක අසහනකාරි ලෙස හැසිරුණා.. බලෙන් වගේ තමයි හැමදේම.. දැන් මන් ලෙඩෙක්.." තරුණයෙකුගේ බිහිසුණු ඉරණම..
මේ කතාව සමාජයේ බොහෝ දෙනෙක් කතා වෙන දෙයක් ගැන.
තමන්ගේ ආශාවල් පසුපස ගොස් ඇතැමුන්ට සිදුවන්නේ කව්රුත් නොහිතන දේවල්.
උපුටා ගැනීම..
ඇත්තම කිව්වොත් මම සමාජ රෝගියෙක්. මට ඒ දේ වුණේ මගේ තියන එක එක ආසාවල් පස්සේ යන්න ගිහින්. මේ ඒ කතාව.මම ඉස්කෝලේ යන කාලේ ඉදන් කරේ කෙල්ලෝ පස්සේ යන එක. කොහොම හරි යාළු කරගෙන පොඩි රවුමක් දාගන්න එක තමයි මගේ ඉස්කෝලේ යන කාලේ තිබ්බ එකම ටාකට් එක. හැමෝම කෙල්ලෝ ගැන විස්තර එහෙම දැනගන්නේ මගෙන්. මොකද මට කෙල්ලෝ යාළුවෝ ගොඩක් ඉන්නවා. ඉතිං මගේ යාළුවෝ කෙල්ලෙක් ගැන දැන ගන්න ඕනි වුණාම මගෙන් තම තමයි විස්තර අහන්නේ..
එච්චරට කෙල්ලෝ සීන් තිබ්බේ මට...
උසස් පෙළ එහෙම ඉවර වෙලා ජොබ් එකක් හොයාගන්න බැරුව ගෙදරට වෙලා ඉද්දි තමයි අපේ ගෙවල් ළග සැලුන් එකට අලුත් කෙල්ලෙක් එන්නේ වැඩට. ඒ තමයි හිරුෂි. මම ගෙදර නිකන් ඉන්න එකේ, ඒකට බහින්න ගත්තේ පාළුව යන්නත් එක්ක. මොකද මං ඒ දවස්වල වේලි වේලි හිටියේ..
සති දෙක තුනක් යද්දී ශේප් එකේ හිරුෂිව කතාවට අල්ලගන්න මට ගේමක් තිබ්බෙම නැහැ. මොකද මම උපතින්ම පැනියෙක් නිසා..
අපේ ගෙදර දවල්ට කවුරුත් නැහැ මොකද අම්මා රට.තාත්තා වැඩට යනවා. පවුලේ මල්ලි ඉන්නවා , පොර එද්දී රෑ වෙනවා හැමදාම එයට ඉස්කෝලේ පංති තියනවා.
සැලුන් එකේ කෙල්ලව දවල්ට ගෙදර ගෙන්න මම දැන්මේ පට්ට ප්ලැන් එකක්. ඒ මම පරිප්පු හදන්නේ කොහොමද , පුළුවන් නම් මේක පොඩ්ඩක් හදලා දීලා යන්න පුළුවන් ද කියලා තමයි මම ඇහුවේ..
ඔව්..වැඩේ ගොඩ එයා ආවා මට හදලා දෙන්න..
එය කුස්සියට ඇවිත් පරිප්පු හදද්දී මම එයාව ගිහින් තුරුල් කර ගත්තා. හැබැයි බලෙන් වගේ.. එයා මුලදී මාව තල්ලු කරලා අකමැත්ත පෙන්නුවත් මං පොඩ්ඩ පොඩ්ඩ එයාව ඇල්ලුවාම එයා අකමැත්තක් පෙන්නුවේ නැහැ..
පස්සේ අපි දෙන්නා එකට ඉන්න එක පුරුද්දක් කර ගත්තා.. සතියට 3-4 පාරක් එකට ඉන්නවා අපි දෙන්නා.
මාසයක් වගේ යද්දී මගේ යටි බඩ රිදෙන්න ගත්තා. මං වැඩිය ගණන් ගත්තේ නැති වුණත් පස්සේ පස්සේ අමාරුව වැඩි වුණා.
ඒ නිසා බෙහෙත් ගන්න ගිහාම තමයි දැන ගත්තේ දැනටමත් මම ලෙඩෙක් වෙලා ඉවරයි කියලා..
උපුටා ගැනීම අවසන්..
හොයා ගන්නව නම් හොයා ගන්න මේ වගේ පෙම්වතියක් - සංවත්සරය දවසෙ කෙල්ල කරපු අමුතු සප්‍රයිස් එක.. ඇස්වලට කඳුළු එන සංවේදී මොහොතක්.. (VIDEO/PHOTOS)
ඉතින් මේ කතාව හැමෝටම ආදර්ශයක්.
මොකද අද සමාජයේ සිය ආශාවන් අසීමිතව හඹාගෙන ගොස් විපතට පත්වන මිනිසුන් ඕනෑ තරම්.
එබැවින් සිය ආශාවන් මෙන්ම ජීවිතය ද ප්‍රවේසම් කරගැනීම වැදගත්. එසේ නොවන්නේ නම් සිදුවන්නේ ජීවිතයෙන්ම වන්දී ගෙවීමටයි.
Sponsored By Sarrita Jewellery