වහාම ධූරයෙන් ඉවත් වෙන්නැයි කිංස්ලි ට බන්දුල දැනුම්දෙයි..! හේතුව මෙන්න..

Bandula Gunawardane Sri Lanka
By Sewvandhi Dec 05, 2022 11:43 AM GMT
Report

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවකට  වහාම ක්‍රියාත්මකවන පරිදි එම ධුරයෙන් ඉවත්වන ලෙසට විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන දැනුම්දී තිබේ.

අමාත්‍ය මණ්ඩලය ගනු ලබන තීරණ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හිතා මතා ක්‍රියාත්මක නො කිරීම මේ සඳහා බල පෑ ආසන්න හේතුව බවයි ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කරන්නේ.

එම ලිපිය පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery