පොහොට්ටුවෙන් නව ඇකඩමියක් මෙන්න...

By Subodha Sep 03, 2022 07:53 AM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායකත්ව ඇකඩමිය නමින් නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන තිබෙනවා.

ඒ බව නාමල් රාජපක්ෂ මහතා තම ට්විටර් ගිණුමේ සටහනක් එක් කරමින් කියා තිබුණා.

ඒ දේශපාලන විශිෂ්ටත්වය සඳහා "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන නායකත්ව ඇකඩමිය" දියත් කිරීම ඓතිහාසික සිදුවීමක කොටස්කරුවෙකු වීමේ වරප්‍රසාදය දේශපාලනික වශයෙන් සවිඥානක පුරවැසියන් වඩා හොඳ දැනුමකින් සහ කුසලතාවකින් සවිබල ගැන්වීමේ අරමුණින් දියත් කරන ලද වැදගත් සහ අත්‍යවශ්‍ය ඇකඩමියක් දියත් කිරීම ගැනයි එතුමා වැඩි දුරටත් කියා තිබුනේ.

එම සටහන පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery