ජර්මනියේ සිට මෝටර් රථයකින් රටවල් 11ක් හරහා ශ්රී ලංකික යුවළක් ලංකාවට ආ හැටි. - (VIDEO/PHOTOS)
By Wayomi
ජර්මනියේ බර්ලින් නුවර සිට කිලෝමීටර් 14,000ක් පසු කර සිය මෝටර් රථයෙන් රටවල් 11ක් හරහා පැමිණි ශ්රී ලංකික සම්භවයක් ඇති අඹුසැමි යුවළක් ගැන බලන්ගොඩ ප්රදේශයෙන් වාර්තා වී තිබුනා.
මෙලෙස පැමිණ තිබුනේ ජර්මනියේ උපත ලද දිමුත් ගමගේ සහ ස්විට්සර්ලන්තයේ උපත ලද සුජානි ගමගේ යන යුවළයි.
මේ ඔවුන් ආ අපූරු ගමන් මඟ ගැන කියන දේ.