මෙන්න ඔබටත් අනගි අවස්ථාවක් - යූරියා මිටියක් සොයා ගත්තොත් කෝටි 50ක තෑග්ගක්..! (VIDEO)

Sri Lanka
By Sewvandhi Dec 10, 2022 06:18 PM GMT
Report

උමන්දා විහාරස්ථානයෙහි විහාරාධිපති පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියෝ අන්තර්ජාල නාලිකාවක් හා සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටින්නේ උමංදාවේ වගාබිම්වල රසායනික පොහොර භාවිතයෙන් වගා කරන බවට, ඇතැමුන් කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

එම විහාරස්ථානය ඕනෑම ස්ථානයකින් යුරියා මිටියක් සොයාදෙන පුද්ගලයකුට රුපියල් කෝටි 50 ක මුදල් තෑගි දෙන බවත් උන්වහන්සේ පවසති. 

එම සාකච්ඡාව පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now