සුප්‍රසිද්ධ ගායක කූලියෝ ජීවිතක්ෂයට..! (PHOTOS)
United States of America
By Sewvandhi
3 years ago

Sewvandhi
in ජනප්‍රිය පුද්ගලයන්
Report
Report this article
'ගැන්ග්ස්ටාස් පැරඩයිස්' සහ 'ෆැන්ටාස්ටික් වෝයේජ්' ජනප්‍රිය ඇමරිකානු රැප් ගායක කූලියෝ මිය ගොස් තිබෙනවා. මිය යන විට ඔහු 59 හැවිරිදි වියේ පසු වූ බව යි සඳහන් වන්නේ.
විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |


