සිංගප්පූරුවේ රැකියා සදහා සිහින දකින්නන්ට සුබ පණිවිඩයක්..
G. L. Peiris
Singapore
By krishani
මෙරට ශ්‍රමිකයන්ට රැකියා ලබා දීමට සිංගප්පූරුව එකඟ වී තිබේ.
ඒ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සිංගප්පූරුවේ විදේශ අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ කර්මාන්ත අමාත්‍යවරයා හමු වී සිදුකළ සාකච්ඡාවලින් පසුවයි.එමෙන්ම සිංගප්පූරුව වෙත සිදුකරන අපනයන ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස ද එතුමා ඉල්ලා ඇත.
කෙසේවෙතත් තවදුරටත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා ලබාදීම කෙරෙහි අවධානය යොමු වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |