දකුණේ තවත් වෙඩි තැබීමක්..99න් බේරුණු හැටි මෙන්න..

Police spokesman Sri Lanka Police Hambantota Gun Shooting
By Aruna Jun 15, 2023 02:53 AM GMT
Report

ලුණුගම්වෙහෙර ස්ප්‍රිල් යාය කැළෑබද ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකර තැබීමක් සිදුකර තිබෙනවා.

මෙම වෙඩිතැබීමෙන්, යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයාට වෙඩිවැදී නොමැති අතර යතුරුපැදියේ පැති කණ්නාඩියට වෙඩි වැදී ඇති බවයි පොලීසිය පවසන්නේ.

මාර්ගය අයිනේ සැඟව සිටි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් අයෙකු මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.