ඇමරිකාවේ තවත් බිහිසුණු සමූහ වෙඩි තැබීමක්.

Shooting United States of America
By Sithumi Apr 16, 2023 04:23 PM GMT
Sithumi

Sithumi

in එතෙර
Report

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ, අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ ඩේඩ්විල් නම් නගරයේ සාදයක් අතරතුර වෙඩිතැබීමක් සිදුකර ඇති බවයි.

මෙම වෙඩි තැබීමෙන්, සිව් දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබුණි. එම වෙඩිතැබීම සිදුකර ඇත්තේ උපන් දින සාදයක් අතරතුර දීය.

මෙම වසර තුළදී මේ දක්වා අමෙරිකාවේ සමූහ වෙඩිතැබීම් 140ක් පමණ වාර්තා වී තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now