දේවස්ථානයක් අසල වෙඩි තැබීමක්..06කට තුවාල.(VIDEO)

Shooting
By Aruna Jan 15, 2023 04:39 AM GMT
Report

එංගලන්තයේ ලන්ඩන් නුවර දේවස්ථානයක් අසල සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 6දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය සදහන් කළේ, දේවස්ථානය අසළින් ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක සිට එම වෙඩිතැබීම සිදු කර ඇති බවයි.

වෙඩි වැදීමෙන් 7 හැවිරිදි දැරියකගේ තත්ත්වය බරපතළ බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now