අරගලය අතරේ ශ්‍රී ලංකා රැප් සංගීතයේ සලකුණ මියයයි..( VIDEO/PHOTOS)
Sri Lanka
Music
Sannasgala
Shiraz yoonus
Gold place picketing
By Aruna
ශ්‍රී ලංකාවේ රැප් සංගීතයේ සලකුණ ලෙස හදුන්වන Shiraz Yoonus මහතා හදිසියේ අභහවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහුගේ මෙලෙස හදිසි මිය යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ මෙලෙස විවිධ අදහස් පැතිර යනවා.
ජනතාව පෙලන ආණ්ඩුවට එරෙහිව හඬ නඟන විට ශෝකයෙනුත්, වේදනාවෙනුත් ලය සිරවූ Shiraz Yoonus ඔබට සුබ ගමන්...
? ශ්‍රී ලංකාවේ රැප් සංගීතයේ ආරම්භකයානනි අප ඔබට ණය ගැතියි ?
සමාජ මාධ්‍යයේ පැතිර යන ඡායාරූප පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |



