එයාගේ හීනෙත් හැබෑ වෙලා...රුවන්ගේ බිරිඳ ශෙරීල්ගේ ලොකුම හීනයක් හැබෑ වුණු දවස.. බලන්නකෝ එයාගේ ලස්සන.. (PHOTOS)

Sri Lanka Gossip Today Sri Lankan Actress SL Actress Gossips
By Sithumi Nov 05, 2023 06:06 PM GMT
Report

ශෙරිල් කියලා කියන්නේ රුවන් හෙට්ටි ආරච්චිගේ බිරිඳ.

ඉතින් ඇය ජනප්‍රිය නිළියක්. කාලයක් ගීත රූප රාමු වල ඇය කැපී පෙනෙන චරිතයක් වුණා.

ඉතින් ඇය මේ දිනවල බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක්වෙනවා.

ටික් ටොක් සමාජ මාධ්‍ය කැළඹිලා තියනවා ඇයගේ වීඩියෝවක් නිසා.

ඒ වීඩියෝ එක තමයි ශෙරිල් එයාගේ උපාධිය ගන්න වීඩියෝවක්.

බලන්නකෝ ඇය ඒකත් එක්කම එයාගේ සතුට වචන වල පෙරලලා තියන හැටි.

"ජීවිතේ අපි ආස කරන දේවල් අපි මහන්සි උනොත් අපිට ලබා ගන්න පුලුවන් .ඒ දේවල් වලට අපේ ජීවිතේ කඩා වැටීම් හොද පිටුවහලක් වෙනවා .හීන හැබෑකරගන්න අපි ඉස්සරහට අඩිය තියන්න ඕන . මම ආස හීනේ තමයි අද මම හැබෑකරගත්තේ මේ හීනය හැබෑ කරගන්න මට පිහිට උනු මගේ දෙවියන් වහන්සේට ස්තූතියි කරනවා 🙏මගේ husband අම්මා තාත්තා හැමෝටම වචනෙකින් හරි හයියක් උනු ගොඩක් ස්තූතියි 🙏මෙතනින් එහාට මම හරිම ශක්තිමත්."

GalleryGalleryGallery