බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් ලොව වඩාත්ම බලගතු පුද්ගලයින් අතර මුල් තැනට..

By krishani Apr 08, 2023 09:49 AM GMT
krishani

krishani

in ලෝකය
Report

2023 වසරේ ලොව වඩාත්ම බලගතු පුද්ගලයින් අතර ප්‍රථම ස්ථානය බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් පත් වී තිබෙනවා.

ඒ අමෙරිකානු ටයිම්ස් සඟරාව සිදු කළ පාඨක මත විමසීම්වලට අනුව ය.

කෙසේවෙතත්, රංගන ශිල්පිනී Michelle Yeoh, මළල ක්‍රීඩිකා Serena Williams, ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg මෙන්ම බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva ද පසු කර යමින් ෂාරුක් ඛාන් මෙම ස්ථානයට පත්ව ඇත්තේ.

ඒ අනුව ටයිම්ස් සඟරාව වාර්ෂිකව කළ  පාඨක මත විමසීමේ දී මිලියන 1.2 කට අධික ඡන්ද ප්‍රමාණයකින් 4% ක ඡන්ද ප්‍රතිශතයක් ෂාරුක් ඛාන් ලබාගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join