ලංකාවේ කොටස් වෙළඳ පොළට එකවරම සිදු වූ දේ මෙන්න..
Colombo
Sri Lanka
Businessman
Social Media
By Aruna
කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ (19) දිනයේ පහළ යාමක් දක්නට ලැබුණු බව වාර්චා වනවා.
මේ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 34.63කින් පහළ ගොස් සටහන් වූයේ ඒකක 12,225.95ක් ලෙස බවයි පැවසෙන්නේ.

මත්පැන් පාවිච්චි කළ 16 ක් මරුට..70කට අධික පිරිසක් රෝහල්ගත කෙරේ..ඉහළ යා හැකි මරණ ගණන ගැන අනතුරු ඇඟවීමක්..
එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ද ඒකක 17.18කින් පහළ ගොස් ඒකක 3604.71ක් ලෙස සටහන් වන්නට වුණා.
මේ අතර, ඊයේ දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2.7ක් බවයි වාර්තා වන්නේ.