ශනුද්‍රිගේ උපන්දිනය වෙනුවෙන් දිනේෂ් ගේ සුබ පැතුම.. එයා මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණාද? (PHOTOS)

Dinesh Gossip Today SL Actress Gossips Actress Shanudrie Priyasad
By Sithumini Sep 08, 2024 12:37 PM GMT
Report

ශනුද්‍රි දිනේෂ් කියන්නේ මේ වෙද්දි ලංකාවේ ජනප්‍රියම යුවලක්. මේ දෙන්නම ඒ අයගේ ක්ෂේත්‍රවල කැපී පෙනෙන චරිත බවට පත් වෙලා තියෙනවා.

අද ඉතින් ශනූගේ උපන්දිනේනේ. ඉතින් ශනුද්‍රිගේ උපන්දිනය වෙනුවෙන් ආදර්නීය පෙම්වතා දිනේෂ් සටහනක් තබමින් ඇයට සුබ පතලා තිබුණා.

කොහොම වුණත් ඔහු හරිම සරල සුබ පැතුමක් එක් කර තිබීම හැමෝගෙම කතා බහට ලක්වෙලා තිබුණා.

එයාගේ ආදර්ණීය සුබ පැතුම නැතුවම බැරි එකක් නේ. කොහොම වුණත් ඒ සුබපැතුම ඔහු එක්කරලා තිබුණේ මේ විදියට.

___________________

ශනූගේ උපන්දිනයට කරපු ලස්සනම ෆොටෝ ශූට් එක දැක්කද?


මෙතනින් බලන්න


Gallery