ආදරණීයම ඇය... ලංකාවේ ජනප්‍රියම නිළිය ශනුද්‍රිගේ උපන්දිනය අදයි..බලන්න්කෝ ඒ වෙනුවෙන් කරපු ලස්සනම ශූට් එක (PHOTOS)

Gossip Today SL Actress Gossips Actress Artist Shanudrie Priyasad
By Sithumi Sep 08, 2024 08:18 AM GMT
Report

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ මේ වන විට ලංකාවෙව් ජනප්‍රියම නිළියක්. ඇය මේ වන විට බොහොඉ දෙනෙකු අතරේ ඉතාම ජනප්‍රියම චරිතයක්.

ඇය ඉතාම දක්ෂ තරුණියක් ලෙස මේ වන විට ලංකාවේම ප්‍රචලිත වෙලා ඉන්නවා. ඒ ගායනයට රංගනයට වගේම නර්තනයටට්ග් නිවේදනයටත් ඇය එක වගේ දක්ෂ වීම නිසා.

ඉතින් ඇයට මේ වෙද්දි වයස අවුරුදු 27ක්.

ඉතින් ඇය ඇත්තටම දක්ෂතා ගොන්නකින් ඉදිරියට ආපු තරුණියක්.

බලන්නකෝ ඇගේ තවත් ලස්සනම දවසක ඇය ඒ වෙනුවෙන් කරලා තියෙන ලස්සනම ෆොටෝ ශූට් එක. පහතින් බලන්න  

GalleryGalleryGallery