ඔන්න ඉතින් ශනූ දිනේශ් දෙන්නා ආයෙත් කරලියට ඇවිත්.. දෙන්නා ගැන පළවූ අදහස.. (PHOTOS)

By Sithumini Oct 14, 2024 05:57 PM GMT
Report

ශනුද්‍රි සහ දිනේශ් කියන්නේ මේ වෙද්දි ලංකාවෙ ඉන්න ජන්‍ර්පියම කපල් අතරින් එකක්. ඒ දෙන්නගේ ආදරෙ ගැන බොහෝ දෙනෙක් කතා වෙන තරමටම ඒ දෙන්නා ආදරණීයයි.

කොහොම වුණත් කාලයක් මේ දෙන්නා ගැන ලොකුවට කතා බහ වුණේ නම් නැහැ. ඒ නිසාම දැන් දෙන්නගේ සම්බන්ධය නැද්ද කියලත් බොහෝ අය අහලා තිබුණා.

           ඔන්න ඉතින් ශනූ දිනේශ් දෙන්නා ආයෙත් කරලියට ඇවිත්.. දෙන්නා ගැන පළවූ අදහස.. (PHOTOS) | Shanudri And Dinesh

ඔන්න ඉතින් කොහොම වුණත් ශනුද්‍රිගෙයි දිනේශ්ගෙයි ආදර කතාව මේ වෙද්දි ඉතාමත් ආදරණීය ලෙස ගලාගෙන යනවා.

ඉතින් ඒ නිසාම එයාලා දෙන්නා ගැන එයාලගේ ආදරණීය ප්‍රේක්ෂකයන් හරි උනන්දුයිනේ එයාලා ගැන මෙන්න මේ විදියේ පෝස්ට් එකක් එයාලගේ ප්‍රේක්ෂකයන් පල කරලා තිබුණා. 

 බලන්න්කෝ ඒ කතාව ඇත්තද කියලා

GalleryGalleryGallery