හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සිර දඬුවම් නියම කෙරේ..!
Sri Lanka
Samagi Jana Balawegaya
By Sewvandhi
සමගි ජනබලවේගයේ පුත්තලම ආසන සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර කුමාර අබේසේකරට වසරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ හලාවත මහේස්ත්‍රාත් හා දිසාවිනිසුරු ඩී.ඒ.ඒ.බුද්ධදාස විසින් එය වසර පහකට අත්හිටුවන්නැයි නියෝග කර තිබෙනවා.
2013 වර්ෂයේ දී අයුතු ජනරාශිය, දේපළ හානි සිදුකිරීම යන චෝදනාව යටතේ හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහුට එරෙහිව මෙම නඩුව පවරා තිබූ වූ අතර, අදාළ දඬුවමට අමතරව රුපියල් එක්ලක්ෂ තුන්දහසක දඩයක් ද ගෙවන ලෙස නියම කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |