ශලනි එයාගේ ආදරණීය සැමියා එක්ක නත්තල් සමරද්දි එයාලා දෙන්නා අතරට ආපු කෙනා කව්ද? හැමෝම කතාවෙන දේ මෙන්න..(PHOTOS)
                                    
                    Christmas
                
                                                
                    Gossip Today
                
                                                
                    SL Actress Gossips
                
                                                
                    Actress
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක.
ජනප්‍රියම නිළිය විදියට තවමත් හැමෝම අතරේ ජනප්‍රිය ශලනි එයාගේ ජීවිතේ ලස්සනම දවස් මේ වෙද්දි ගෙවමින් ඉන්නවා.
ශලනි රංගනයෙන් මේ වෙද්දි ඈත් වෙලා කිව්වට ඇය මේ වන විට නවතම නිර්මාණයකට දායක වෙලා ඉන්නවා.
ඉතින් ඒ නිර්මාණයටත් මේ වන විට ප්‍රේක්ෂක ආදරය ගොඩක් ලැබෙන බව තමයි ඇය නම් කියන්නේ.
කොහොම වුණත් මෙවර නත්තල ශලනි සැමරුවේ තනියම නම් නෙමෙයි.
ඉතින් බලන්න්කෝ එයාගේ නත්තල එයා ලස්සන කරගත්ත විදිය.
එයාගේ ආදරණීය සැමියා නිහිත වගේම ඒ දෙන්නගේ ආදරණීය පූස් යාලුවත් එයාලගේ නත්තල් සැමරුමට එක් කරගන්න එයාලා අමතක. කලේ නැහැ.  

 
                                        
                                         
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    