ආදරණීය ශලනි.. සම්මාන වලින් ඇයව තවත් ලස්සන කරනවා. ශලනිගේ නවතම හැඩ වැඩ..(PHOTOS)
                                    
                    Gossip Today
                
                                                
                    Sri Lankan Actress
                
                                                
                    SL Actress Gossips
                
                                                
                    Actress
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    මෙරට ජනප්‍රියම නිළිය ශලනි කිව්වම වැරදි නැහැ. ඇය එතරම්ම ජනප්‍රිය ආදරණීය නිළියක්.
ශලනි ගැන කියද්දි මතක් වෙන දෙයක් තමයි ශලනිගෙ දක්ෂතාවය.
එයා ජනප්‍රියම නිළිය වගේම ඇය දක්ෂතම නිළිය ලෙසත් සම්මාන දිනාගෙන තියෙනවා.
ඉතින් ඇගේ මේ දක්ෂතාවය වගේම ජනතාවගේ ආදරේ ඇයව තවත් ලස්සන කරනවා.
ඊයෙ පැවැති සම්මාන උළෙලකින් පසුව ඇගේ නවතම හැඩ වෑඩ බලන්නකෝ.



