ශලනි තාරකා දික්කසාද වෙයි ද...? අලුත් ආදරයක පැටලිලා..? අලුත්ම ආරංචිය... (PHOTOS)

Shalini Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress
By Sithumi Dec 12, 2023 04:54 PM GMT
Report

මේ වන විට ශලනි නිහිත කියලා කියන්නේ ආදරණිය චරිත දෙකක් වෙලා.

ඒ ශලනි තාරකාගේ විවහයෙන් පසුවයි.

මේ ආදරේ කොයි තරම් ආදරණීයද කියනවනම් කාලයක් පුරාවටම හන්ගගෙන ඉදලා තමයි මේ දෙන්නා විවාහ වුණේ.

ඉතින් මේ ශලනි නිහිත දෙන්න මේ දවස්වල වැඩිය පේන්න නෑ.

ඒ නිසාම ගොඩක් අය මේ වෙද්දි මේ අය ගැන හොයනවනේ ශලනි තාරකා ටික් ටොක් ලයිව් එකකට ආවට පස්සේ එයාගේ ෆෑන් කෙනෙක් මෙහෙම ඇහුවා.

නිහිත අයියා පේන්න නැත්තේ මොකද දෙන්නා දික්කසාද වෙලාද කියලා.

ඉතින් ඒකට පිළිතුරු දෙමින් ශලනි කිව්වා. ඔව් දැන් අලුත් එක්කෙනෙක්ව බදින්න ඉන්නේ කියල.

ශලනි විහිලුවට තමයි මේ කතාව කිව්වේ.ඉතින් ඉක්මනටම නිහිත ගාවට යන්න බලාපොරොත්තු වෙනවා කියලත් ශලනි කිව්වා.

ඉතින් ඒ දෙන්නගේ ආදරේ තවත් ලස්සන වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

GalleryGalleryGalleryGalleryGallery