ශ්‍රී ලාංකීය තරුණයෙකු හා විවාහ වූ යුක්‍රේන් තරුණියකගෙ සංවේදී හඬ නැගීම...(VIDEO)
international
Russian
Ukrain
# ukrain Russuan war
Lana
By Sewvandhi
යුක්රේන රුසියා යුද ගැටුම ගැන විවිධ පාර්ශව විවිධ අදහස් දක්වන අතර ඒ අතර ප්‍රමුඛතාව යුක්රේන ජනතාවට හිමි වනවා.
ලාංකීය තරුණයෙකු හා විවාහ වූ යුක්රේන් තරුණියක් ගගන අප හා සාකච්ඡාවට එක් වුණා.එහිදී ඇය ඉතා සංවේදීව යුද්ධයට බිලිවන මිනිස් ජීවිත ගැන මෙන්ම එහි භයානකකම සඳහන් කළා.
වසර නමයක සිට ඇය ශ්‍රී ලංකාවේ ජීවත්ව සිට ඇති අතර,ඇය නමින් Lana නම් වෙයි.
ඇය අප හා බෙදාගත් සංවේදී සාකච්ඡාව පහතින්..
එමෙන්ම මේ දිනවල ශ්‍රී ලංකාව පුරා විසිර සිටින යුක්රේන් සංචාරකයින් මෙම යුද්ධය නවත්වන ලෙස ඉල්ලා විරෝධතාවල නිරත වනවා.
මෙම අවස්ථාවලදී අප කැමරා කාචය හා ගැටුණු එම වැසියන් සිදු කළ අපූරු දේ පහතින් නරඹන්න..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |