සෙල්ෆි ඡායාරූප ගැනීම තහනම් කෙරේ - දඩ අය කිරීමට සැරසේ..

Tourism Italy
By Sewvandhi Apr 24, 2023 02:44 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට එරෙහිව දඩ අයකිරීමට තීරණය කළ නගරයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එනම්, විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ ඉතාලියේ සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වන Portofino නගර බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවය.

ඒ අනුව එම බලධාරීන් තීරණය කර ඇත්තේ සෙල්ෆි ඡායාරූප ලබාගන්නා සංචාරකයින්ට යුරෝ 275ක දඩයක් නියම කිරීමය. මෙම තීරණය පිළිබඳව මේ වනවිට ලෝකයේම දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

නගර බලධාරීන් විසින් මෙම තීරණය ගැනීමට හේතුව ලෙස පෙන්වා දෙන්නේ අධික මාර්ග තබදයයි.

ඔවුන් පවසන්නේ සංචාරකයින් සෙල්ෆි සේයා රූ ලබාගැනීමට ගන්නා උත්සාහය හේතුවෙන් දිවා කාලය තුළ නගරයේ අනවශ්‍ය තදබදයක් හටගන්නා බවය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now