රජයේ සියලු වියදම් කපා හරී.. හදිසියේම අති විශේෂ නිවේදනයේ සියලු විස්තා මෙන්න .

By Sithumi Apr 26, 2022 12:41 PM GMT
Report

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා තීරණාත්මක සංධිස්ථානයක පවතින නිසා රජයේ වියදම් පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

රාජ්‍ය මුදල් ඉතා වගකීමෙන් සහ අරපිරිමැස්මෙන් පරිහරණය කරමින් මහජනතාවට කාර්යක්ෂම සහ ඵලදායී සේවයක් සැපයීම ඉන් අරමුණයි. මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් භාණ්ඩාරගාර ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

GalleryGallery