ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගයේ සිව්වන දිනයේ දී මොකද දන්නව ද වුණේ?.

Cricket Sri Lanka Cricket Bangladesh Bangladesh Cricket Team Latest Headlines
By krishani Apr 02, 2024 03:59 PM GMT
Report

අද (02) ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ අතර දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය පැවැත්විණ.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගයේ සිව්වන දිනයේ දී මොකද දන්නව ද වුණේ?. | Second Test Match Between Sri Lanka And Bangladesh

ඒ අනුව දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වැනි දිනය අවසන් වනවිට බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 268ක් ලබා සිටියේ ය.

එමෙන්ම, අද දිනය ආරම්භ කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 102ක් ලබාගෙන සිටි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබා ගැනීමට සමත් විය.

මෙරට ක්‍රිකට් රසිකයින්ට අහන්න ලැබුණ පුදුම හිතෙන ආරංචියක් මෙන්න.. (PHOTOS)

මෙරට ක්‍රිකට් රසිකයින්ට අහන්න ලැබුණ පුදුම හිතෙන ආරංචියක් මෙන්න.. (PHOTOS)


එහෙත් සිව්වන දිනය සඳහා තරගය නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලබා සිටියේ කඩුලු 7ක් දැවී ලකුණු 268ක් පමණ ය.

කෙසේ වෙතත්, ඒ අනුව තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම තවත් ලකුණු 243ක් රැස් කළ යුතු වේ.