මහා විනාශයක් අතළඟද? ගෙවී ගිය පැය 36 තුළ රටවල් රැසක මුහුදු ජලය සිදී යන්න පටන් අරන්.(VIDEOS

Earthquake
By Wayomi Feb 25, 2023 07:33 AM GMT
Report

පසුගිය පැය 36 තුළ රටවල් රැසක විශේෂයෙන්ම මධ්‍යධරණී රටවල් වල මුහුදු ජලය බැසයාමට පටන් ගෙන තිබෙනවා.

ඒ, හේතුවෙන් එම රටවල මිනිස්සු ඉන්නේ ලොකු කනස්සල්ලකින් සහ බියකින් පසුවන බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සිරියාව, ඊජිප්තුව, මොරොක්කෝව, ලිබියාව, ලෙබනනය, පලස්තීනය, ඊශ්‍රායලය, තුර්කිය, ඉතාලිය, ග්‍රීසිය සහ ප්‍රංශය වැනි රටවල වාර්තා වී තිබෙනවා.

එය ඊයේ තුර්කියෙන් සහ අද ඊශ්‍රායලයෙන් වාර්තා වී ඇති අතර ලිබියාව, ඊජිප්තුව වැනි රටවල මුහුදු ප්‍රථම වතාවට මීටර් 10ක් 15ක් පමණ ප්‍රමාණයකින් ජල මට්ටම බැස ගොස් තිබෙනවා.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.. 

JOIN NOW