නැවත පාසල් ආරම්භ කරන දිනය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්..

Ministry of Education Sri Lanka Government Of Sri Lanka
By Sithumi Jul 10, 2022 12:59 PM GMT
Report

හෙට (11) සිට ජූලි 15 දක්වා දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඉන්ධන අර්බුදයත් සමඟ මතුව ඇති අඛණ්ඩ ගමනාගමන දුෂ්කරතා අධ්‍යාපනයට බාධාවක් ලෙස පවතින බැවින් අධ්‍යාපන බලධාරීන් අතර පැවැති සාකච්ඡාවකදී අදාළ තීරණය ගෙන ඇත. ජූලි 18 සඳුදා පාසල් විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now