පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්...

By Sithumi May 16, 2022 11:06 AM GMT
Report

 දිවයිනේ සියලුම පාසල් අඟහරුවාදා (17) යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

රටේ පැවති අර්බුදකාරි තත්වය හේතුවෙන් මෙලෙස  පාසල් අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටලු ඇතිවුණා කෙසේ වුවද ලබන අඟහරුවාදා සිට පාසල්  වැඩකටයුතු  ලෙස පවත්වාගෙන යාම සඳහා එලෙස පාසල් ආරම්භ කරනු ලැබේ .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now